විදෙස්

කොරෝනාවෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

(UTV | කොළඹ ) – කොරෝනා වෛරසයෙන් චීනයේ මියගිය සංඛ්‍යාව මේ වනවිට 304 දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර මාරාන්තික කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් චීනයෙන් පිටත ප්‍රථම මරණය පිලිපීනයෙන් වාර්තාවී තිබේ.

Related posts

2021 නොබෙල් සාම ත්‍යාගය මාධ්‍යවේදින් දෙදෙනෙකුට හිමිවේ

Mohamed Dilsad

මැලේසියානු රජු කිරුළ අත්හරී.

Mohamed Dilsad

ජපානයේ මාකෝ කුමරියට රජකම අහිමි වෙයිද?

Mohamed Dilsad

Leave a Comment