විදෙස්

කොරෝනා ආසාදනය චීනයෙන් පිටත ප්‍රථම මරණය පිලිපීනයෙන්

(UTV | කොළඹ ) – මාරාන්තික කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් චීනයෙන් පිටත ප්‍රථම මරණය පිලිපීනයෙන් වාර්තාවී තිබේ.

මෙලෙස වෛරසය කේන්ද්‍රගත වී ඇත්තේ චීනයේ වූහාන් නගරයෙන් පැමිණි චීන ජාතිකයෙකුටයි.

ඔහු පිලිපීනයට පැමිණීමට පෙරම වෛරසය ආසාදනය වී ඇති බව විශ්වාස කෙරේ.

චීනයෙන් පිටත ප්‍රථම කොරෝනා වෛරස් මරණය වුවද දේශීය ආසාදිත මරණයක් ලෙස සැළකිය නොහැකි බව

ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිලිපීන නියෝජිත වෛද්‍ය රබීන්ද්‍ර අබේසිංහ පවසයි.

Related posts

රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් උතුරු කොරියා සංචාරයක

Editor O

නයිජීරියාවේ ආයුධ සන්නද්ධ කණ්ඩායමක් සිසුවියන් 300 ක් පැහැරගනී

Mohamed Dilsad

පාකිස්ථානයේ ලාහෝර් නුවර පිපිරීමක් 5ක් මරුට

Mohamed Dilsad

Leave a Comment