විදෙස්

පුද්ගලයින් 30 කට මරු කැඳවූ බෝම්බ ප්‍රහාරය

(UTV |ඇෆ්ගනිස්ථානය) නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ ලෝගර් ප්‍රාන්තයේ පුල් ඊ අලාම් ප්‍රදේශයේ සිදු වූ කාර් බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 30 දෙනෙකු මිය ගිය බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙම බෝම්බ ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 12 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ප්‍රහාරයේ වගකීම කිසිදු සංවිධානයක් විසින් මෙතෙක් භාරගෙන නොමැති බැවින් සැප්තැම්බර් 11 වන විට අමෙරිකානු හමුදාව ඉවත් කර ගන්නා බවට එරට ජනාධිපති ප්‍රකාශ කරන ලදී.

 

 

Related posts

ISIS සංවිධානය විසින් ටියුනීසියාවේ අගනුවරට ප්‍රහාරයක්

Mohamed Dilsad

සමාජ දුරස්ථභාවය කඩ කළ බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ඇමති ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

ඕස්ට්‍රේලියා ඇමරිකා නායකයින් මුල්වරට හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment