කලා

සුපිරි බොලිවුඩ් නළු අනිල් කපූර් ලංකාවේ

(UTV | කොළඹ) – සුපිරි බොලිවුඩ් නළු අනිල් කපූර් සිය පවුලේ සාමාජිකයින් සමග නිවාඩුවක් ගත කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

සිය ට්විටර් ගිණූම ඔස්සේ ඔහු බෙන්තොට වෙරළේ අසිරිය විඳින ආකාරය දැක්වෙන ඡායාරූප පළ කර ඇත.

ඔවුන් පිරිස ශ්‍රී ලාංකික විශිෂ්ට ගෘහ නිර්මාණ ශිල්පියෙකු වූ ජෙෆ්රි බාවාට අයත්ව තිබූ නිවසක් නැරඹීමට ද ගොස් තිබිණි.

Related posts

කොරෝනාවට එරෙහිව සුරූපී නිළි සොනක්ෂිගෙන් රසිකයන්ට උපදෙස් මාලාවක්

Mohamed Dilsad

Capital FM නාලිකාව අද සිට අළුත් මුහුණුවරකින්

Mohamed Dilsad

කෝලිවුඩයේ යශ්ගේ දෙවැනි දිගහැරුම

Mohamed Dilsad

Leave a Comment