කලා

කෝලිවුඩයේ යශ්ගේ දෙවැනි දිගහැරුම

(UTV| ඉන්දියාව) – කෝලිවුඩයේ රසික ප්‍රතිචාර දිනාගත් යශ් මේ වනවිට තවත් විශාල වියදමක් දරා නිර්මාණය කරන්නට නියමිත තිබෙන කන්නඩ චිත්‍රපටයක් සඳහා පසුගියදා ගිවිසුම් අත්සන් කොට තිබේ.

එහි නිෂ්පාදිත පිරිවැය ඉන්දීය රුපියල් කෝටි 100කට වඩා වැඩි බව සඳහන්.

යශ් රඟන KGF දෙවැනි චිත්‍රපටයේ ප්‍රචාරක පටය පසුගියදා නිකුත් කරනු ලැබීය.

එළැඹෙන ජුලි 16 වැනිදා චිත්‍රපටය තිරගත වීමට නියමිතව ඇති බව කොලිවුඩ් ආරංචි මාර්ග සඳහන් කරයි.

 

Related posts

‘වූල්වරින්’ චරිතය නැවතත් සිනමාවට

Mohamed Dilsad

“ස්වර්ණා මල්ලවආරච්චි පනස් වසරක සිනමාභිමානය”ජනපතිට පිළිගන්වයි

Mohamed Dilsad

සල්මාන් සිය රසිකයන්ට දුන් තෑග්ග

Mohamed Dilsad

Leave a Comment