ගොසිප්

පුෂ්පිකාව මෙහෙයවන්නේ අනියම් සම්බන්ධයක් තියෙන දේශපාලඥයෙක් ද?

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා විවාහක රූ රැජින වූ පුෂ්පිකා ද සිල්වාගේ සිදුවීම පසුපස හිටපු එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරයෙක් සිටින බව විවාහක රූ රැජින ජාත්‍යන්තර ශ්‍රී ලංකා අධ්‍යක්ෂක චන්දිමාල් ජයසිංහ මහතා සඳහන් කරයි.

අදාල හිටපු අමාත්‍යවරයා සහ ඇය අතර අනියම් සම්බන්ධතාවයක් පවතින බවත් පුෂ්පිකා ගේ සියලු වියදම් දරන්නේ ඔහු විසින් බවත් හෙකෙම පැවසීය.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළේය.

Related posts

මැති ඇමතිවරු පොකුරකට නිරෝධායනය වන ලෙසට උපදෙස්

Mohamed Dilsad

ළමා අපයෝජනයක් සිදුකළ කොළඹ සහකාර විදුහල්පතිවරයෙකු අල්ලයි

Mohamed Dilsad

සියලුම පොලිස් ස්ථාන සදහා පොලිස්පතිගෙන් විශේෂ නියෝගයක්

Mohamed Dilsad

Leave a Comment