දේශීය

“අපිට නීත්‍යානුකූල දැනුම්දීමක් කළේ නැහැ” – රවී කුමුදේශ්

(UTV | කොළඹ) – වාරණ නියෝග සම්බන්ධයෙන් මේ වන තෙක් නීත්‍යානුකූල දැනුම්දීමක් සිදුකර නොමැති බව පරිපුරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය සදහන් කළා.

එහි සභාපති රවී කුමුදේශ් මහතා කියා සිටියේ ඔවුනට ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී යම් දැනුම්දීමක් කළහොත් නීත්‍යානුකූල උපදෙස් ගෙන ප්‍රතිචාර දක්වන බවයි.

Related posts

සුවය ලැබූ කොරෝනා රෝගීන් 25 දක්වා ඉහළට

Mohamed Dilsad

ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන විදේශගතවෙලා.

Editor O

හිටපු CID අධ්‍යක්ෂ ශානි අබේසේකර අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment