දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් ට විදෙස්ගතවීමට අවසර

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට අද සිට මාස 03 ක කාලයක් විදෙස්ගත වීම සදහා අධිකරණය අවසර ලබාදී තිබෙනවා.

මන්ත්‍රීවරයාගේ විදෙස් ගමන් බලපත්‍රයද මුදා හරින ලෙසයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය නියෝග කළේ.

රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කළ මෙහකාර දැරියක මියයාමේ චෝදනාවට අදාල නඩුව යටතේයි ඔහුට මෙම විදෙස් ගමන් තහනම පණවා තිබුනේ.

Related posts

මුන්දලම පොලිසිය ඇතුළු ස්ථාන කීපයක් විෂබීජහරණයට ලක්කරයි

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

Editor O

කොරෝනා බවට සැක කාන්තාව දරුවෙකු බිහි කරයි[PHOTO]

Mohamed Dilsad

Leave a Comment