දේශීය

නිදහස් දින ආරක්ෂාවට ආරක්ෂක අංශ සාමාජිකයන් 3000 ක්

(UTV | කොළඹ) – නිදහස් දින උත්සවය පැවැත්වෙන ලබන සිකුරාදා දිනයේදී විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කියාසිටියේ පොලිසියේ සහ ආරක්ෂක අංශ සාමාජිකයන් 3000 ක් පමණ ඊට අනුයුක්ත කිරීමට නියමිත බවයි.

Related posts

ඖෂධ පාර්සල් 11,765 ක් නිවෙස් වෙතට බෙදා අවසන්

Mohamed Dilsad

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ජනවාරියේ ලංකාවට.

Editor O

රැකියා අහිමිවූ විදෙස්ගත ශ්‍රමිකයින්ට වෙනත් රැකියා ලබාදීමේ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

Leave a Comment