දේශීය

විදුලි කප්පාදුව ගැන තීන්දුව අද

(UTV | කොළඹ) – දෛනික විදුලි කප්පාදුවකට අවසර දෙන්නැයි ඉල්ලා ලංකා විදුලි බල මණ්ඩලය කල ඉල්ලීම සම්බන්ධයෙන් සළකා බැලීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අද (27) නැවත රැස්වනවා.

අද දිනය දක්වා විදුලි කප්පාදුවක් සදහා අවශ්‍යතාවයක් නොමැති බවයි පෙරේදා දිනයේදී ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වුණේ.

උපකල්පන 03 ක් මත පදනම්ව දිනකට පැය 02 ත් 09 ත් අතර කාලයක විදුලි කප්පාදුවක් සඳහා අවසර දෙන ලෙසයි විදුලි බල මණ්ඩලය විසින් කොමිසමෙන් අවසර ඉල්ලා තිබුණේ.

පවත්නා ඉන්ධන තොග හා ඒවා බලාගාර වලට ලබාදීය හැකි දින පිළිබද තොරතුරු ලංකා ඛණිජ තෙල් සංස්ථාවෙන් ලබාගත් බවද මහජන උපයෝගීතා කොමිසම කියා සිටියා.

Related posts

ණය සීමාව බි. 3,397 දක්වා වැඩි කිරීමට අනුමැතිය

Mohamed Dilsad

දේශපාලනික වශයෙන්, රට පිරිහිලා – පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක

Editor O

ගම්පහට ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment