දේශීය

රට පුරා විදුළි සැපයුමට හෙට දිනයෙන් පසු කුමක් සිදුවේද?

(UTV | කොළඹ) – රට පුරා විදුළි සැපයුමට හෙට දිනයෙන් පසු කුමක් සිදුවේද පිළිබදව විෂය භාර අමාත්‍යවරුන්ට හෝ කිසිදු අදහසක් නොමැති බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා.

ජනතා විමුක්ති පෙරමුණ අද කැදවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් පක්ෂයේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතායි මේ බව කියා සිටියේ.

රටේ ප්‍රධාන විදුළි බලාගාරවල පවතින ඉන්ධන අර්බුධ සම්බන්ධයෙන්ද මන්ත්‍රීවරයා මෙහිදී අදහස් පළකලා.

ජලවිදුළි බලාගාරවලට අවශ්‍ය ජලය නොමැති වීම හමුවේ එම බලාගාරවලද අර්බුද රැසක් හටගෙන ඇති බවද විජිත හේරත් මහතා පෙන්වා දුන්නා.

Related posts

මාලදිවයිනේ සිට ලාංකිකයින් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

බොරතෙල් සඳහා ඇති ඉල්ලුම පහතට

Mohamed Dilsad

අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

Mohamed Dilsad

Leave a Comment