දේශීය

මාලදිවයිනේ සිට ලාංකිකයින් පිරිසක් දිවයිනට

(UTV | කොළඹ ) – ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මාලදිවයින තුළ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 169 දෙනෙකු දිවයිනට පැමිණ ඇත.

අද (24) සවස 3.07ට පමණ මාලේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 4102 දරන විශේෂ ගුවන් යානයෙන් පමණ මෙම පිරිස මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

ඔවුන් ගුවන්තොටුපළ තුළ දී පී.සී.ආර්.පරීක්ෂණ සඳහා ලක් කිරීමට කටයුතු කරන බව වාර්තා වේ.

Related posts

කොළඹ සරසවියේ සිසුන් පිරිස 13 දක්වා රිමාන්ඩ්

Mohamed Dilsad

NMRA දත්ත මකා දැමීම : දත්ත ක්‍රියාකරු යළි රිමාන්ඩ්

Mohamed Dilsad

”උදෑසනට හොඳින් කතා කළත් හවසට බෝම්බ හෙළනවා” – රුසියාව ගැන ට්‍රම්ප් කියයි

Editor O

Leave a Comment