ක්‍රීඩා

ඔස්ට්‍රේලියානු සංචාරයේ පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක පත්කරයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක පත්කර තිබේ.

ඔහු මේ වනවිට කොරෝනා අසාදිතව නිරෝධායනයට ලක්කර සිටින බැවින් පළමු තරගයෙන් අනතුරුව ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වීමට නියමිතය.

ඒ අනුව ඔහු කණ්ඩායම සමඟ දිවයිනෙන් පිටත්ව නොයනු ඇති.

Related posts

කාසියේ වාසිය නවසීලන්තයට

Mohamed Dilsad

පළමු අවසන් පුර්ව තරගයේ ජය ප්‍රංශයට

Mohamed Dilsad

කොදෙව් පිලේ ප්‍රධාන පුහුණුකරු ස්වයං නිරෝධායනයට

Mohamed Dilsad

Leave a Comment