ක්‍රීඩා

කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට

(UTV|එංගලන්තය)  – ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට දකුණු අප්‍රිකානු නායක පෆ් ඩු ප්ලේසිස් සමත් විය.

එහිදී ඔවුන් මුලින් පන්දුවට පහර දීමට තීරණය කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

චන්දිමාල්ගේ අභියාචනය

Mohamed Dilsad

අවිශ්ක ගුණවර්ධනට සහ නුවන් සොයිසාට දූෂණ චෝදනා

Mohamed Dilsad

අද තරඟයේදී මතුවූ මතභේදාත්මක තීරණය

Mohamed Dilsad

Leave a Comment