දේශීය

ගම්පහට ජල කප්පාදුවක්

(UTV | ගම්පහ) – අද (18) පෙරවරු 9 සිට ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට පස්වරු 9 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවා තිබේ.

වැලිසර, මහබාගේ, මාබෝල ප්‍රදේශයේ කොටසක්, කඳාන නාගොඩ ප්‍රදේශය, කෙරවලපිටිය, මාටාගොඩ, කෙරවලපිටිය කාර්මික ජනපදය, දික්ඕවිට සහ දික්විට ධීවර වරාය ප්‍රදේශය, බෝපිටිය, පමුණුගම හා උස්වැටකෙයියාව යන ප්‍රදේශවලට ඒ අනුව ජල සැපයුම අත්හිටුවයි.

කැලණි ගඟ දකුණ ඉවුර ජල ව්‍යාපෘතිය මඟින් ජල නල පද්ධතියේ වැඩි දියුණු කිරීමක් හේතුවෙන් මෙලෙස හෙට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

Related posts

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවධානම් ප්‍රදේශ

Mohamed Dilsad

ලාෆ් ගෑස් මිල ලබන මාසයේදී තවදුරටත් පහළට

Mohamed Dilsad

විදුලිය, ඉන්ධන පාඩු ලබන විට මිල වැඩිකළ යුතුයි.

Editor O

Leave a Comment