දේශීය

ගොවි සහ ධීවර විශ්‍රාම වැටුප් සඳුදා සිට [RELEASE]

(UTV | කොළඹ) –  ගොවි විශ්‍රාම වැටුප් සහ ධීවර විශ්‍රාම වැටුප් තැපැල් කාර්යාල මඟින් මෙම මස 22 වනදා සිට ලබාගත හැකි බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති නීතිඥ ප්‍රේමචන්ද්‍ර ඈපා මහතා විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

අදාළ නිවේදනය පහතින් ,

 

vishrama

Related posts

රාජ්‍ය නිලධාරීයෙක්ට පහරදුන්, මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී අත්අඩංගුවට

Editor O

වෘත්තීය සමිතිවලින් ආණ්ඩුවට බරපතළ අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

අස්වැසුම ගෙවීම් සිදුවන හැටි

Mohamed Dilsad

Leave a Comment