දේශීය

ලාෆ් ගෑස් මිල ලබන මාසයේදී තවදුරටත් පහළට

(UTV | කොළඹ) – ලාෆ් ගෑස් මිල ලබන මාසයේදී තවදුරටත් අඩු කරන බව ලාෆ්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති ඩබ්ලිව් .කේ එච් වෑගපිටිය පවසයි.

ලාෆ් ගෑස් මිල පසුගිය සතියේදී රුපියල් 1050 කින් අඩු කළ අතර ,ඊට ආසන්න මුදලකින් ලබන මාසයේදී ද අඩු වනු ඇතැයි ඔහු සඳහන් කළේය .

ලාෆ් ගෑස් කිලෝ ග්‍රෑම් 12.5 සිලින්ඩරයක දැනට මිල රුපියල් 5,800ක් වන අතර ,කිලෝ ග්‍රෑම් 5 සිලින්ඩරයක මිල රුපියල් 2,320 ක් වේ.කිලෝ ග්‍රෑම් 2.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 928 කි.

Related posts

ජාතික දජය අඩකුඹු කර තබන ලෙස ජනාධිපති දැනුම් දෙයි

Mohamed Dilsad

නැගෙනහිර පළමු කොරෝනා මරණට

Mohamed Dilsad

පෙම්වතිය සැකනම් පොලීසියට කියන්න : පෙම්වතුන්ට දැනුම්දීමක්

Editor O

Leave a Comment