දේශීය

සහල් ආනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය

(UTV | කොළඹ) – සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 03 ක් ආනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය දී තිබෙනවා.

ඒ අනුව නාඩු සහල් ටොන් ලක්ෂ 02 ක් සහ සම්බා සහල්වලට ආදේශ වශයෙන් තවත් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් මෙලෙස ආනයනය කිරීමටයි ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය දී ඇත්තේ.

Related posts

නීතිය හා සාමය ක්‍රියාත්මක නොකර ඉදිරියට යා නොහැකියි

Mohamed Dilsad

මල්වඩම් සිද්ධියේ, නීතිපති උපදෙස් ගන්න පොලීසිය කාලය ඉල්ලයි. නඩුව පෙබරවාරි 10 ට කල්තබයි.

Editor O

මෙරටින් සොයාගත් කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 417 දක්වා ඉහළට [UPDATE]

Mohamed Dilsad

Leave a Comment