ක්‍රීඩා

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට

(UTV | කොළඹ) – සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම අද අලුයම ශ්‍රී ලංකාවට පැමිණි තිබෙනවා.

ශ්‍රී ලංකාව සමග ඕවර් 50 සීමිත ඕවර් ක්‍රිකට් තරගාවලියකට සහභාගී වීම සදහා සිම්බාබ්වේ කණ්ඩායම මෙරටට පැමිණ ඇත.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග සීමිත ඕවර් 50 තරග 03 කට සහභාගී වීමට නියමිතයි.

Related posts

ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ විශේෂ රැස්වීමක්

Mohamed Dilsad

ඔස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමේ නායකත්ව පැට් කමින්ස්’ට

Mohamed Dilsad

බංගලාදේශ ක්‍රිකට් නායක මෂ්රෆි මෝර්ටසා පාර්ලිමේන්තුවට.

Mohamed Dilsad

Leave a Comment