දේශීය

ටිපර් රථයක් ගැටීමෙන් පුද්ගලයන් 26⁣ දෙනෙකුට තුවාල

(UTV |  මුතූර්) – ත්‍රිකුණාමලය – මඩකලපුව මාර්ගයේ පට්ටිතිඩාල් ප්‍රදේශයේදි බස් රථයක් සහ ටිපර් රථයක් ගැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් 27 දෙනෙකු තුවාල රෝහල් ගත කර තිබෙනවා.

මුතූර් රෝහලට ඇතුළත් කළ ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ.

ත්‍රිකුණාමලය සිට අම්පාර බලා ධාවනය වූ බස් රථයක්ල ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ටිපර් රථයක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

තුවාල ලැබූවන් අතර බස් සහ ටිපර් රථවල රියදුරන්ද වනවා.

Related posts

රෝහල්වල ශල්‍යකර්ම සහ සායන කටයුතු ඇරඹීමට පියවර

Mohamed Dilsad

සමස්ත ලංකා තරුණ මුස්ලිම් සමුළුව සංවිධානය කළ ලේ දැන් දීමේ කඳවුර සාර්ථකව අවසන්[PHOTO]

Mohamed Dilsad

අක්ෂි රෝහලේ ඛාණ්ඩ දෙකක් යටතේ පමණක් සේවා ක්‍රියාත්මකයි

Mohamed Dilsad

Leave a Comment