ක්‍රීඩා

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට

(UTV | කොළඹ) – සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම අද අලුයම ශ්‍රී ලංකාවට පැමිණි තිබෙනවා.

ශ්‍රී ලංකාව සමග ඕවර් 50 සීමිත ඕවර් ක්‍රිකට් තරගාවලියකට සහභාගී වීම සදහා සිම්බාබ්වේ කණ්ඩායම මෙරටට පැමිණ ඇත.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග සීමිත ඕවර් 50 තරග 03 කට සහභාගී වීමට නියමිතයි.

Related posts

ඕස්ට්‍රේලියා – පාකිස්තාන තරඟයට වර්ෂාවෙන් බාධා

Mohamed Dilsad

ඇන්ජලෝ මැතිව්ස්ට කොවිඩ්

Mohamed Dilsad

ශ්‍රවණාබාධිත ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාවට.

Mohamed Dilsad

Leave a Comment