ක්‍රීඩා

ශ්‍රවණාබාධිත ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාවට.

(UTV| කොළඹ) – 2018 T20 ශ්‍රවණාබාධිත ලෝක කුසලාන තරගාවලියේ දී තරග හතකට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් තරග හයක්ම ජය ගෙන ලෝක කුසලානය ජය  ගැනීමට සමත් විය.

එහිදී තරඟ තුනක වීරයා මෙන්ම සමස්ත තරගාවලියේ වීරයා බවට පත් වූයේ ගිමදු ලක්රු මැල්කම්ය.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීම තම එකම බලාපොරොත්තුව බව ඔහු පැවසුවේය

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

.

Related posts

ශ්‍රී ලංකා කණ්ඩායමට දුන් ප්‍රභූ ආරක්ෂාව ගැන අසන්ත ද මෙල්ගෙන් ප්‍රකාශයක් [VIDEO]

Mohamed Dilsad

ඔස්ට්‍රේලියාවට උපහාර දක්වන්න සිකුරාදා මැච් එකට කහ ඇඳලා එන්නලු

Mohamed Dilsad

සංගක්කාර පකිස්තාන සංචාරයකට එක්වීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment