ක්‍රීඩා

විරාත් කෝලී තිලකරත්න ඩිල්ෂාන්ව පරයා යයි..

(UTV| කොළඹ) – සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග ඊයේ (15) පැවති එක්දින තරගයේදී ලකුණු 104 ක් ලබා ගනිමීන් ඉන්දීය කණ්ඩායම කඩුළු 06 ක ජයක් වෙත ගෙන ගිය, ඉන්දීය නායක විරාත් කෝලි , ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස්කළ පිතිකරුවන් අතර 11 වැනි ස්ථානයට පත්වීමට සමත් විය.

තිලකරත්න ඩිල්ෂාන් එක්දින තරග 330 ක ලකුණු 10,290ක් රැස් කරඇති, අතර විරාත් කෝලි තරග 218 කදී ලකුණු 10339 ක් රැස්කරමින් ජාත්‍යන්තර ඩිල්ෂාන්ගේ වාර්තාව අභිබවා ගියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාකිස්තානය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ආරක්‍ෂාව තහවුරුද?

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමීටුවේ කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

ශ්‍රී ලංකාවෙන් කොරියාවේ පාපැදි පුහුණු සැසියට තිදෙනෙක්.

Mohamed Dilsad

Leave a Comment