ක්‍රීඩා

ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ විශේෂ රැස්වීමක්

(UTV | ඩුබායි) – 2020 වසරේ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සහ අනෙකුත් අයි.සී.සී. තරගාවලි සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ විශේෂ රැස්වීමක් එළබෙන බ්‍රහස්පතින්දා (24) ඩුබායිහි පැවැත්වීමට නියමිතයි.

එම සාකච්ඡාවේදී විස්සයි විස්ස ලෝක කුසලානය සදහා විකල්ප සැලසුම් මෙන්ම, ජාත්‍යන්තර ක්‍රිකට් තරග යළි ආරම්භ කිරීම පිළිබදව සලකා බැලෙන බව සඳහන්.

කවුන්සිලය කියා සිටියේ ඔස්ටේ්‍රලියානු රජය, සෞඛ්‍ය බලධාරීන් හා ක්‍රිකට් ප්‍රවීනයින්ද ඒ අතර වන බවයි.

ලබන ඔක්තෝම්බර් මාසයේ ඔස්ට්‍රේලියාවේදී තරඟමාලාව ආරම්භ වීමට නියමිතව තිබුනත් එය කොරෝනා වෛරසය හේතුවෙන් කල්දැමීමට සිදු වනු ඇති බවට විදෙස් මාධ්‍ය සඳහන් කරයි

Related posts

ප්‍රවීන් අභිබවා ගිය Mushfiqur Rahim ICC මාසයේ ක්‍රීඩකයා වෙයි

Mohamed Dilsad

කොදෙව් පුහුණුකරු පිල් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

සමාජ මාධ්‍යයේ පළවන වාර්තා සනත් ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

Leave a Comment