ක්‍රීඩා

ප්‍රවීන් අභිබවා ගිය Mushfiqur Rahim ICC මාසයේ ක්‍රීඩකයා වෙයි

පසුගිය මැයි මාසය සඳහා වන Player of the Month සඳහා නිර්දේශිත වූ ක්‍රීඩකයින් තිදෙනා අතරින් පළමු ස්ථානය දිනා ගැනීමට බංග්ලාදේශ ක්‍රීඩක Mushfiqur Rahim සමත් වී තිබෙනවා.

මැයි මාසය සඳහා වන ක්‍රීඩක ලැයිස්තුව සඳහා Mushfiqur Rahimගේ නම ඇතුළත්ව තිබුණේ, ඔහු මැයි මාසය තුළ ශ්‍රී ලංකාව සමඟින් එක් ටෙස්ට් තරගයක් සහ එක්දින තරග 3කට ක්‍රීඩා කරමින් දස්කම් දැක්වූ නිසයි.

එහි දී ඔහු ශ්‍රී ලංකා බංග්ලාදේශ දෙවැනි එක්දින තරගයේ දී ලකුණු 125ක් වාර්තා කිරීමට සමත් වූ අතර බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකාව හමුවේ පළමු එක්දින තරගාවලි ජයග්‍රහණය ද වාර්තා කළා.

Related posts

බංග්ලාදේශය මෙරට ක්‍රිකට් සංචාරය ගැන තීරණයක් ගෙන නොමැත

Mohamed Dilsad

ICC මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා වන නිර්දේශිත නාම අතරට ශ්‍රී ලාංකිකයෙකුත්

Mohamed Dilsad

ලියොනාල් මෙසීට මාස 3ක ජාත්‍යන්තර තරඟ තහනමක්

Mohamed Dilsad

Leave a Comment