විදෙස්

කසකස්තානයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

(UTV |  කසකස්තානය) – ඉහළ යන ඉන්ධන මිලට එරෙහි විරෝධතා උත්සන්න වීමත් සමඟ කසකස්තානයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

කසකස්තාන් ජනාධිපති Kassym Jomart Tokayev විසින් සති දෙකක හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වෙනවා.

ඉහළ යන ඉන්ධන මිලට එරෙහිව මධ්‍යම ආසියාවේ කසකස්තානයේ විශාලතම නගරය වන අල්මාටි (Almaty)හි සහ බටහිර මැන්ගිස්ටෝ පළාතේ විරෝධතා උත්සන්න විය.

විරෝධතා හේතුවෙන් රාත්‍රී 11 සිට පෙරවරු 7 දක්වා රටපුරා ඇඳිරි නීතිය පනවා ඇති අතර මිනිසුන්ට ඒකරාශී වීම තහනම් කර ඇති බව එරට මාධ්‍ය පවසයි.

Related posts

කොරෝනා වෛරසයට 54 ක් බිලිවෙයි

Mohamed Dilsad

මෙරටින් බැහැරට ගෙන ගිය වත්කම් නැවත අත්පත් කර ගැනීමට ස්විට්සර්ලන්ත රජයේ සහාය

Editor O

බ්‍රසීල ජනපති රෝහල් ගත කෙරේ

Mohamed Dilsad

Leave a Comment