කලා

කරිනාට නෙගටිව්

(UTV |  චෙන්නායි) – කරිනා සමිපව ඇසුරු කළ පුද්ගලයන් කිහිප දෙනෙකුට කොවිඩ් රෝගය වැළඳී තිබිම හේතුවෙන් රේගය තහවුරු කර ගැනීමට පෙර කරන ලද PCR පරික්ෂණයේදී කරිනාට කොවිඩ් රෝගය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇත. ඒ බව ඇය සිය සමාජ පිටු හරහා සිය රසික පිරිස් දැනුම්වත් කර තිබුණි.

මේ වනවිට හෝටල් කාමරයක තනිව ස්වයං නිරෝධානය වෙමින් සිටින කරිනා තම සැමියාගේ ඉවසිලිවන්තකම නිසා මෙන්ම තම සහෝදරිය කරිෂ්මාගේ උපදෙස් අනුගමනය කිරිම හේතුවෙන් තමන් මේ රෝගයට ගොදුරු නොවු බවද කරිනා සිය රසිකයින්ට පවසා ඇත.

Related posts

ජොනි ඩෙෆ්ගේ නවතම චිත්‍රපටය 2021 දී

Mohamed Dilsad

ZERO රසිකයින් පුදුම කරවයි

Mohamed Dilsad

ඇඳිරි නීතිය අස්සේ ශනුද්‍රි ගාලු ගියේ කොහොමද

Mohamed Dilsad

Leave a Comment