දේශීය

රැඳවියන්ට අද විශේෂ ආහාර වේලක්

(UTV | කොළඹ) – නව වසර වෙනුවෙන් රැඳවියන්ට විශේෂ ආහාර වේලක් ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, චන්දන ඒකනායක මහතා පැවසුවේ, ඒ අනුව උදෑසන ආහාරයට කිරිබත් දහවල් ආහාරයට එළවළු බත් ලබා දීමට පියවර ගෙන ඇති බවයි.

දිවයිනේ පිහිටි සියලු බන්ධනාගාරවල අද(01) දිනයේ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව සඳහන් කළේ ය.

Related posts

සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාලය පිලිබඳ අධ්‍යාපන ඇමති කියයි

Mohamed Dilsad

මාතලේ මහනගර සභාවේ නගරාධිපතිවරයා ඉවත් කෙරේ

Mohamed Dilsad

මහර ගැටුම ගැන සොයන්න පත්කළ කමිටුව අද බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment