ගොසිප්දේශීය

සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාලය පිලිබඳ අධ්‍යාපන ඇමති කියයි

(UTV |කොළඹ) – මාර්තු මාසයේ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට බලාපොරොත්තුවන බව අධ්‍යාපන අමාත්‍ය GL පීරිස් මහතා පවසයි.

එසේම උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල ද එළඹෙන වසරේ මාර්තු මාසය වනවිට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි අධ්‍යාපන ආමාත්‍යවරයා කියා සිටි.

Related posts

විදේශීය තැපැල් ගාස්තු හෙට සිට ඉහළට

Mohamed Dilsad

විශ්ව විද්‍යාල ආරම්භය ගැන දැනුම්දීමක්

Mohamed Dilsad

ක්‍රිකට් ආයතනයේ උප සභාපති ඉල්ලා අස්වේ

Mohamed Dilsad

Leave a Comment