දේශීය

මහර ගැටුම ගැන සොයන්න පත්කළ කමිටුව අද බන්ධනාගාරයට

(UTV |කොළඹ) – මහර බන්ධනාගාරයේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විමර්ශන කමිටුවේ සාමාජිකයින් අද දිනයේ එම බන්ධනාගාරය නිරීක්ෂණය කිරීමට නියමිතය.

ඒ බව අධිකරණ අමාත්‍ය ජනාධිපතිනීතිඥ අලි සබ්රි අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු  මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ සම්බන්ධයෙන් යොමුකර තිබූ ප්‍රශ්නයකට පාර්ලිමේන්තුවේදී අද පිළිතුරු ලබාදෙමිනි.

Related posts

උපත්, මරණ සහ විවාහ සහතික පිටපත් ඔන්ලයින් ක්‍රමයට

Mohamed Dilsad

සභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි…

Editor O

කටානේ දී කෝටි 3 කට ආසන්න මුදලක් කොල්ල කයි

Mohamed Dilsad

Leave a Comment