දේශීය

මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඉහළට

(UTV | කොළඹ) – මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 3.1 දක්වා ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කරනවා.

සිය ට්විටර් ගිණුමේ පණිවිඩයක් හුවමාරු කරගනිමිනුයි, ඔහු ඉහත ප්‍රකාශය සිදු කර තිබුණේ.

Related posts

ඉන්දියාවේ සහ පාකිස්තාන බෝම්බ පිපිරීම්, ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැහැ – ඇමති විජේපාල

Editor O

ශ්‍රී රංගා කළකට පසු කරළියට! පාපන්දු සම්මේලනයේ ලොකු පුටුවත් අල්ලයි

Mohamed Dilsad

ලංකාව ගැන IMF වෙතින් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment