දේශීය

විශ්වවිද්‍යාල දේශණ යළි ඇරඹෙයි

(UTV | කොළඹ) – කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව නවතා දැමුණු විශ්වවිද්‍යාල දේශණ යළිත් අද (29දා) සිට ආරම්භ කිරීමට අවසර දී තිබේ.

ඒ අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපඳිමින් සියයට 50ක ධාරිතාවක් යටතේ නැවතත් දේශණ ආරම්භ කිරීමට අනුමැතිය දී ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂම පවසයි.

Related posts

මැතිවරණය ගැන කැබිනට් මණ්ඩලයෙන් තීරණයක් ගනී – ආන්දෝලනාත්මක හෙළිදරව්ව මෙන්න

Mohamed Dilsad

HSBC බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුවට විකුණයි

Editor O

සමගි ජන බලවේගයේ නව නිළධාරී මණ්ඩලය මෙන්න

Mohamed Dilsad

Leave a Comment