දේශීය

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට නව සමාගමක්

TRINCOMALEE-OIL-TANK

(UTV | කොළඹ) – බලශක්ති අමාත්‍යවරයා විසින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට (CPC) ලබා දුන් උපදෙස් පරිදි ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීම සඳහා “TRINCO PETROLEUM TERMINALS LTD” නමින් නව සමාගමක් පිහිටුවා තිබෙනවා.

අදාළ පාර්ශ්ව සමඟ මාසයක් ඇතුළත ගිවිසුම අත්සන් කිරීමට නියමිත බව යි වාර්තා වෙන්නේ.

Related posts

තවත් කොරෝනා ආසාදිතයන් කිහිපදෙනෙක් සුවය ලබයි

Mohamed Dilsad

හිටපු ඇමති ඩග්ලස් දේවානන්දා අත්අඩංගුවට

Editor O

තිස්ස රජ මහා විහාරය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීධරන් ඇතුලු පිරිසක් පොලීසිය සමග ගැටේ…!

Editor O

Leave a Comment