දේශීය

බස් ගාස්තුවත් වැඩි වෙයිද?

(UTV | කොළඹ) – ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට රජය ගත් තීරණය සමග බස් ගාස්තුද ඉහළ දැමීම සම්බන්ධ තීරණය අද පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව ප්‍රකාශයට පත්කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

අවම බස් ගාස්තුව රුපියල් 25ක් දක්වා ඉහළ දැමීමේ අවශ්‍යතාවක් ද පවතින බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

Related posts

තවත් ආසාදිතයන් දෙදෙනෙක් සම්පූර්ණ සුවය ලබයි

Mohamed Dilsad

විශ්වවිද්‍යාල සිසු පිරිසක් රැගත් බස්රථයක් බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ ප්‍රපාතයකට පෙරළෙයී. දෙදෙනෙක් මියයයි. 30ක අධික පිරිසකට තුවාල

Editor O

ක්‍රිකට් ආදායමෙන් සියයට 20ක් අමාත්‍යංශය ඉල්ලයි?

Mohamed Dilsad

Leave a Comment