දේශීය

බස් ගාස්තුවත් වැඩි වෙයිද?

(UTV | කොළඹ) – ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට රජය ගත් තීරණය සමග බස් ගාස්තුද ඉහළ දැමීම සම්බන්ධ තීරණය අද පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව ප්‍රකාශයට පත්කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

අවම බස් ගාස්තුව රුපියල් 25ක් දක්වා ඉහළ දැමීමේ අවශ්‍යතාවක් ද පවතින බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

Editor O

මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක්

Mohamed Dilsad

ඉදිරි මහා මැතිවරණයේදී නිදහස් පක්ෂයේ සහය ජනපතිට

Mohamed Dilsad

Leave a Comment