දේශීය

ජනපති හදිසියේ සිංගප්පූරුවට

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (13) අළුයම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වනවා.

ජනාධිපතිවරයා පෞද්ගලිකව සිදු කරන මෙම සංචාරයේදී දින කිහිපයක් සිංගප්පූරුවේ රැඳී සිටීමට නියමිතව ඇති බවටයි වාර්තා වන්නේ.

එම කාලසීමාව තුළ දී ඔහු වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමටත් නියමිත බව නිල නොලත් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා.

Related posts

චීනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් කඩිනමින් ගෙන්වීමට ජනපතිගෙන් උපදෙස්

Mohamed Dilsad

මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක්

Mohamed Dilsad

කන්න තුනකට පසු ගොවීන් ට අද සිට මඩ පොහොර

Mohamed Dilsad

Leave a Comment