දේශීය

දුම්රිය ස්ථානාධිපතිවරුත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට

(UTV | කොළඹ) –  සංඥා පුවරු අනාරක්ෂිත තත්වයට පත්ව ඇති ප්‍රදේශවල මගී ප්‍රවාහන සේවාවලින් ඉවත්වීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

එහි සභාපති සුමේධ සෝමරත්න මහතා අද (10) පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පෙන්වා දුන්නේ දිවයිනපුරා ප්‍රදේශ රැසක දුම්රිය සංඥා පුවරු අනාරක්ෂිත තත්වයට පත්ව ඇතත් ඒවා නිසි ආකාරයෙන් නඩත්තු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව අපොහොසත්ව ඇති බවයි.

මේ හේතුවෙන් දෛනිකව දුම්රිය ගමන්වාර රැසක් ප්‍රමාදවන බවද ඔහු පෙන්වා දුන්නා.

Related posts

ලබන අවුරුද්දේ මුල තවත් ඡන්දයක්

Editor O

ඉන්දන පිරවුම්හල් හිමියෝ අර්බුධයක…?

Editor O

අනුර ඇතුළු මාලිමාවේ නියෝජිතයින්ට අධිකරණ නියෝගයක්

Mohamed Dilsad

Leave a Comment