දේශීය

එන්නත් කාඩ්පත අනිවාර්යය කිරීමට කොවිඩ් කමිටුව තීරණය කරයි

(UTV | කොළඹ) – කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීමට එන්නත නොගත් පිරිසට පොදු ස්ථානවලට ඇතුළු වීම වැළැක්වීම සඳහා මේ වන විට නීති උපදෙස් ගෙන තිබේ.

එය සැලකිල්ලට ගෙන, ඉදිරියේ දී පොදු ස්ථානවලට ඇතුළු වීමේදී එන්නත් කාඩ්පත අනිවාර්යය කිරීමට කොවිඩ් කමිටුව අද තීරණය කළේය.

Related posts

අගමැති අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින් හමුවෙයි

Mohamed Dilsad

ගෙවුණු පැය 24 නව කොරෝනා ආසාදිතයින් වාර්තා වූ දිස්ත්‍රික්ක

Mohamed Dilsad

ජනපතිට අනුර‍ගෙන් චෝදනා පිට චෝදනා

Mohamed Dilsad

Leave a Comment