දේශීය

ජනපතිට අනුර‍ගෙන් චෝදනා පිට චෝදනා

පනතක අවශ්‍යතාවය පෙන්වමින් ජනාධිපතිවරයා විසින් මැතිවරණය නොපැවැත්වීමේ උත්සාහයක නිරතව සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

එහිදී ඔහු කියා සිටියේ ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයද අපහසුතාවයට පත් කරමින් සිටින බවයි. මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවෙන් විමසා සිටියේ තනි පුද්ගලයෙකුගේ උවමනාවට මැතිවරණයක් නොපවත්වා ඉන්නේ කෙසේද යන්නයි.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ තනි පුද්ගලයෙක් සිය සිතැඟි සහ උවමනාවන් අනුව ව්‍යවස්ථාව, පාර්ලිමේන්තුව සහ කැබිනට් මණ්ඩලය යන සියල්ල උල්ලංඝනය කරමින් කටයුතු කරන තත්ත්වයක් උද්ගතව ඇති බවයි.

Related posts

වෙළඳ කටයුතු සඳහා ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමට ජනපතිගේ අවධානය

Mohamed Dilsad

‘එළැඹෙන 9 වැනිදාක බලාගමු’ – අන්තරේ කැඳවුම්කරු ජනපතිට කියයි

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා මරණ 15000කට ආසන්න වේ

Mohamed Dilsad

Leave a Comment