ක්‍රීඩා

ඉන්දීය එක්දින කණ්ඩායමේ නායකයා වෙනස් කෙරේ

(UTV | කොළඹ) – ඉන්දීය එක්දින කණ්ඩායමේ නායකත්වය දැරූ විරාත් කෝලි වෙනුවට නව නායකයෙක් පත්කර තිබේ.

ඒ ආරම්භක පිතිකරු රෝහිත් ශර්මා ය.

එළඹෙන දකුණු අප්‍රිකානු සංචාරය සඳහා ඉන්දීය එක්දින කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ඒ අනුව රෝහිත් ශර්මා ට පවරා ඇත.

ඔහු මේ වනවිට එරට විස්සයි විස්ස කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කරයි.

Related posts

ක්‍රීඩා පනත සම්පූර්ණයෙන් ම නව පනතක් ලෙස ගෙන ඒමට සුදානම්

Mohamed Dilsad

ක්‍රීඩාවේ දියුණුවට මගේ පරිපාලනය කළ සේවාව මින් සනාථ වෙනවා – ක්‍රිකට් සභාපති

Mohamed Dilsad

කුසල් මෙන්ඩිස්ට තරයේ අවවාද කර නඩුව කල් දමයි

Mohamed Dilsad

Leave a Comment