ක්‍රීඩා

කුසල් මෙන්ඩිස්ට තරයේ අවවාද කර නඩුව කල් දමයි

(UTV| කොළඹ) – අපරික්ෂාකාරි ලෙස මෝටර් රථයක් පදවා අනතුරක් කර මනුෂ්‍ය ඝාතනයක් සිදු කළැයි කියන සිද්ධියකට අදාළ ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය ලබන සැප්තැම්බර් 29 වැනි දා තෙක් කල් තබන ලෙස පානදුර අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා අද (24) නියෝග කළේය.   

සැකකරුට තරයේ අවවාද කළ මහේස්ත්‍රාත්වරයා රුපියල් 50,000 ක ඇප බැදුම්කරයකට යටත්ව තාවකාලිකව රියදුරු බලපත්‍රය මුදාහරින ලෙස ද නියෝග කළේය.

 

Related posts

ශ්‍රී ලංකා කණ්ඩායමට පාකිස්තානයේදී උපරිම සැළකිලි[VIDEO]

Mohamed Dilsad

ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

Mohamed Dilsad

ශ්‍රී ලංකා හා ඇෆ්ගනිස්ථානය අතර තරඟයේ කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානට.

Mohamed Dilsad

Leave a Comment