ක්‍රීඩා

ශ්‍රී ලංකා කණ්ඩායමට පාකිස්තානයේදී උපරිම සැළකිලි[VIDEO]

(UTV |කොළඹ) – පාකිස්ථානයට ගොස් සිටින ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමට උපරිම ආරක්ෂාවක්  යොදවා ඇති බව පාකිස්තාන මාධ්‍ය වාර්තා පවසයි.

ශ්‍රී ලංකාවෙන් පිටත්ව පැය කිහිපයකට පසු පාකිස්තානයේ  පැරණි කරච්චි ගුවන්තොටුපල වෙත පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම ගුවන්තොටුපලේ  සිට දැඩි ආරක්‍ෂාවක් යටතේ රැදෙන උආමට කටයුතු කර තිබේ.

මෙහිදී ඔවුන් වෙඩි නොවදින මෝටර් රථවලින් හෝටලය වෙත රැගෙන ගොස් ඇත්තේ දැඩි වර්ෂාව මධ්‍යයේ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දෙරට අතර පළමු එක්දින තරගය අනිද්දා කරච්චි නුවරදී පැවැත්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වැරදි තිබුනොත් තේරීම් කමිටුව ඉවත් කරනවා – ක්‍රීඩා ඇමති

Mohamed Dilsad

ක්‍රීඩක කොන්ත්‍රාත් තාවකාලිකව දීර්ඝ කරන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

විස්සයි 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු පුහුණු තරගය අද

Mohamed Dilsad

Leave a Comment