ක්‍රීඩා

ක්‍රීඩක කොන්ත්‍රාත් තාවකාලිකව දීර්ඝ කරන්නැයි ඉල්ලීමක්

(UTV | කොළඹ) – ක්‍රිඩා සමාජ හා ක්‍රිඩකයින්ගෙන් කොන්ත්‍රාත් ගිවිසුම් සම්බන්ධයෙන් සාකච්ඡාමය විසඳුමකට එළඹෙන ලෙස ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ඉල්ලීමක් කර තිබේ.

එළඹෙන ජුනි මාසයේදී ක්‍රීඩා සමාජ බොහොමයක ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුම් අවසන් වීමට නියමිත අතර හැකිනම් තාවකාලිකව ඒවා දීර්ඝ කරන ලෙස සම්මේලනය ඉල්ලා ඇත.

ජාත්‍යන්තර සම්මේලනය දන්වා ඇත්තේ කොරෝනා ව්‍යප්තිය හමුවේ තරඟ අත්හිටුවීමෙන් උද්ගතවන ගැටළු සාකච්ඡා මාර්ගයෙන් විසඳා තීරණ ගන්නා ලෙසයි.

 

Related posts

හෙට තරඟය ජොනි බිස්ට්‍රොව්ට අහිමි වෙයි

Mohamed Dilsad

ඩක්වර්ත්- ලුවිස් න්‍යායේ නිර්මාතෘ ටෝනි ලුවිස් මිය යයි

Mohamed Dilsad

සුපිරි පිතිකරුවාගෙන් සුපිරි දස්කම්

Mohamed Dilsad

Leave a Comment