දේශීය

කොළඹ සුරාසැල් සහ මාංශ අලෙවි සැල් හෙට වැසේ

(UTV | කොළඹ ) – අද දින (24)අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබු තිරණයකට අනුව අපවත් වි වදාළ ශ්‍රි ලංකා අමරපුර නිකායේ මහා නායක, අතිපුජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානාහිමියන්ගේ ආදාහන පූජෝත්ස්වය නිමිත්තෙන් හෙට දින ( 25 ) කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටා ඇති සියලු මත්පැන් විකිණිම සඳහා වූ ස්ථාන, සුරාබදු බලපත්‍රලත් ස්ථාන වසා තැබිමට කටයුතු කළ යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කය තුළ මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවිසැල් වසා තැබීමටත් පියවර ගෙන ඇත.

 

 

Related posts

අමාත්‍ය ජීවන් තොණ්ඩමන් ඇතුළු පිරිසකට වරෙන්තු

Editor O

කොරෝනා රෝගීන් ගණන 152 වෙයි

Mohamed Dilsad

සංක්‍රාන්තික සමාජභාවී ප්‍රජාව, සමාජයේදී මුහුණදෙන ගැටළු ගැන අනාවරණයක්

Editor O

Leave a Comment