ගොසිප්

පියා, සැමියා පමණක් නොව ඇසක් ද අහිමිකරගත් පරිදි එකම පුතා ද අහිමි කරගන්න බැහැ

(UTV | කොළඹ) – තමාගේ පියා, සැමියා පමණක් නොව ඇසක් ද අහිමිකර ගත් පරිදි තමාගේ එකම පුතාද අහිමි කර ගැනීමේ අවශ්‍යතාවයක් තමාට නොමැති බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.  

ඇයගේ අත්සනින් යුතුව නිකුත්කළ නිවේදනයක මේ බව සඳහන් කර ඇත.

“මගේ පුතා දේශපාලනයට පැමිණෙන බව මා පැවසුවේ නෑ,” යනුවෙන් ද ඇය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

 

 

 

 

Related posts

මහේල ජයවර්ධනගේ නව විවාහය

Mohamed Dilsad

වාර්ෂික ආදායමෙන් කොටසක් කරන් අසරණයින්ට දෙයි

Mohamed Dilsad

කොරෝනා වෛරසය ඇත්තටම මිනිසුන්ගෙන් සතුන්ටත් බෝවනවාද ?

Mohamed Dilsad

Leave a Comment