ගොසිප්

වාර්ෂික ආදායමෙන් කොටසක් කරන් අසරණයින්ට දෙයි

යශ්රාජ් චිත්‍රපට සමාගමේ කොටස්කරුවෙකු වන චිත්‍රපට නිෂ්පාදක හා අධ්‍යක්ෂක කරන් ජෝහර් පසුගියදා පුවත්පතකට කළ සාකච්ඡාවකදී පවසා තිබුණේ තම සමාගම වාර්ෂිකව ලබන ආදායමෙන් කොටස් ‘කොවිඩ්’ වසංගතයෙන් පීඩා විඳින ජනතාව වෙනුවෙන් ලබාදීමට කටයුතු කර ඇති බවය.

සිනමා කර්මාන්තය තුළ තම සමාගම නියේජනය කරමින් ජිවත් වෙන සුළු සේවයකයින් දහදහසකට ආහාර මල්ලක් යාශ්රජ් සමාගම විසින් මාසිකව පසුගිය කාලයේ ලබාදීමට පියවරගෙන තිබුණ ව ජෝහර් පවසයි. එමෙන්ම මුම්බායි නගරයේ රේහල්වලට අවශ්‍ය ඔක්සිජන් සාන්ද්‍රක, ගිලන් රථ මෙන්ම අත්‍යවශ්‍ය බෙහෙත් වර්ගද ඔවුන් සිය සමාගමේ ආදායමෙන් ලබාදී ඇත.

Related posts

නිරූපමා රාජපක්ෂ රටින් යයි

Mohamed Dilsad

ඥානසාර හිමි යළි කරලියට

Mohamed Dilsad

මීළඟ ජනපතිවරණයට ඉදිරිපත් නොවන බව ජනපති කියයි

Mohamed Dilsad

Leave a Comment