කලා

දෙවැනි වරටත් මව් පදවියට සූදනම් වන ඩූපියා

මේ වනවිට රංගනයෙන් තාවකාලිව සමුගෙන සිටින නේහා ඩූපියා නැවත වරක් මව් පදව්යට සූදානමින් සිටින බව වාර්තා වෙයි. ඒ පිළිබඳව ඇගේ සැමියා වූ සිනමා නළු අන්ගාඩ් බේඩි සිය ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුමට නේහා හා දියණිය මෙහර් ඩූපියා සමගින් ඔහු සිටින ඡායාරූපයක් නිකුත් කර තිබුණි.

වාර්තා වන අන්දමට නේහා ඩූපියාට සිය දෙවැනි දරුව ලැබීමට නියමිතව ඇත්තේ එළැඹෙන ඔක්තෝබර් මාසයේදී බව සඳහන් වෙයි. මෙම ඡායාරූප නිකුත් කරමින් අන්ගාඩ් පවසා තිබුණේ මේ වනවිට සිය බිරිඳ හොඳ සෞබ්‍යය සුවයෙන් පසුවෙන බවය.

Related posts

ගගනගාමියෙකුගේ චරිතයකට ශාරුක් පන පොවයි…

Mohamed Dilsad

ජෝන් යළිත් චිත්‍රපට නිෂ්පාදනයට

Mohamed Dilsad

‘පද්මාවත්’ චිත්‍රපටයට එරෙහි තහනම ඉවතට

Mohamed Dilsad

Leave a Comment