කලා

ගගනගාමියෙකුගේ චරිතයකට ශාරුක් පන පොවයි…

(UTV| කොළඹ) – ඉන්දියානු ගගනගාමියෙකු වූ ආකේෂ් ශර්මාගේ ජීවත කතාව අලලා සිනමා පටයක් නිර්මාණය කිරීමට සූදානමක් පවතින අතර මෙහි නිෂ්පාදන කටයුතු මෙම වසරේ මැයි මාසයේදී ආරම්භ කිරීමට නියමිතව තිබේ.

මෙහි විශේෂ සිදුවීම වන්නේ ආකේෂ් ශර්මාගේ චරිතයට පන පොවනු ලබන්නේ බොලිවුඩ් සුපිරි තරුව ශාරුක් ඛාන් වීමයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සනුකගේ නවතම ගීතය ‘චාඕ මල්ලි’

Mohamed Dilsad

රංගන ශිල්පී තිස්ස විජේසුරේන්ද්‍රයන් අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

දෛවය වෙනස් කර ගත් විදීයේ ගායිකාව (VIDEO)

Mohamed Dilsad

Leave a Comment