කලා

‘පද්මාවත්’ චිත්‍රපටයට එරෙහි තහනම ඉවතට

(UTV|ඉන්දියාව) –  මතභේදාත්මක බොලිවුඩ් චිත්‍රපටයක් වන ‘පද්මාවත්’ චිත්‍රපටය නිකුත් කිරීම තහනම් කරීමට කල ඉල්ලීම ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

ඉන්දියාවේ ගුජරාට්, රාජස්ථාන්, මධ්‍ය ප්‍රදේශ් සහ හර්යානා ප්‍රාන්ත හතරක එම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම තහනම් කිරීමට ඉල්ලීම් කර තිබුණි.

ඉන්දියාවේ මධ්යම සිනමා ශාලාවේ ප්රමිති සහතිකය (CBFC) විසින් අනුමත කර ඇතත්  තහනම පනවා ඇත.

14 වන ශතවර්ෂයේ හින්දු බිසවක සහ මුස්ලිම් පාලකයෙකුගේ ප්‍රේම වෘතාන්තය වටා  ගෙතුණු මෙම චිත්‍රපටයට, ඉන්දියාවේ හින්දු සහ ඇතැම් කුල වර්ගයන් උද්ඝෝෂණ පවත්වා ඇත.

එය ජනවාරි 25 දා නිකුත් කිරීමට නියමිතය.

 

Related posts

Colombo සිනමාපටය 18 වනදා සිට තිරගත වෙයි

Mohamed Dilsad

අර්ජිත් සිං හයවන වතාවටත් හොඳම චිත්‍රපට පසුබිම් ගායකයා වෙයි

Mohamed Dilsad

කොරෝනා ගැන ශාරුක් ඛාන් සිය ජනතාව වෙත තැබු සටහන [VIDEO]

Mohamed Dilsad

Leave a Comment