ගොසිප්

නිරූපමා රාජපක්ෂ රටින් යයි

(UTV | කොළඹ) – හිටපු නියෝජ්‍ය ඇමතිනී නිරූපමා රාජපක්ෂ මහත්මිය ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් තිබේ.

ඇය රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපල හරහා විදෙස් ගත වූ බව ගුවන්තොටුපල වාර්තාකරුවන් සඳහන් කළහ.

ඇය රාත්‍රී 10.25 ට එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් ඩුබායි බලා පිටත්ව ගොස් ඇත.

ඇයට එක්සත් රාජධානියේ පුරවැසිකම හිමිය.

Related posts

රජයෙන් නත්තලට දුන් ණය සහනය සිහිනයක්ම වෙයි

Mohamed Dilsad

ශානි පෙන්ෂන් පොලිස් ආරක්ෂාව ඉල්ලයි

Mohamed Dilsad

“නැවත පුහුණුකරු වීමට නම් හතුරුසිංහගේ කොන්ත්‍රාත්තුව සාකච්ඡා කළ යුතුයි” – හරින් ප්‍රනාන්දු

Mohamed Dilsad

Leave a Comment